පසුගිය මැයි මාසයේ දී වාන් දැමූ කලාවැව හා බළලු වැව දැන් බොහෝදුරට තණ පිටියකි. ජනවාරි මාසයේ දී අක්කර අඩි ලක්ෂයක් තුබු වැවේ සිකුරාදා මට්ටම අක්කරයට අඩි 10880කි. රජරට ලොකු කුඩා වැව් අමුණු රැසක් සිඳී ගොසිනි. තම පුත් කාශ්‍යප පිය රජුගෙන් වස්තුව ඉල්ලූ විට කලාවැව පෙන්වූ ධාතුසේන රජතුමා මේ මගේ වස්තුව යැයි කී බව ඉතිහාසය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd