
(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට..)
ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියදී ආබාධයකට ලක්වීම නිසා නායකත්වයෙන් ඉවත් කළ දසුන් ශානක අද (19) නැවතත් පුහුණු වීම ආරම්භ කළේය.
දසුන් අද පෙරවරුවේ ලක්නව්හි එකානා ක්‍රීඩාංගනයේ පුහුණු තීරුවේ විනාඩි 30 කට අධික කාලයක් පන්දුවට පහර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර අදින්නද ?
හරියට සුව නැත්තම්, අනෙක form එකෙත් නැති එකේ, බොරුවට ඉන්දියාවට වෙලා ඉන්නවා tournament එක ඉවර වෙනකන්. එක තමයි ශ්‍රීලංකා Cricket ප්‍රතිපත්තිය. රටේ සල්ලි නාස්ති වීම සහ කිරීම දැන් ජොලියක් වෙලා තියෙන්නේ. Facebook කාරයෝ රට හදන්නෙත් නැහැ, පාර්ලිමේන්තුවේ එවුන් මේක හදන්නෙත් නැහැ.
ඔබ විශිෂ්ඨයි... ස්තුතියි...!