
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පොදුවේ වෛද්‍යවරුන් 2842ක් පසුගිය කාලයේදී රට හැර ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට විශේෂඥ වෛද්‍යවරුන් 726ක් සහ වෛද්‍ය නිලධාරින් 1116 ක් ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දොස්තරලා 2842ක් රට හැර ගිහින්
බකල ජයා Monday, 24 November 2025 10:46 AM
ඔයත් දොස්තර කෙනෙක්ලු නේද? ගියොත් ලංකාවටම උදව්වක්. යන්ඩ තරම් සුදුසුකම් නැතුව ඇති.
Ajith Monday, 24 November 2025 10:47 AM
ඔයාලාගේ ලොක්කන්ගේ පහුගිය කෙරුවාව තමයි.. දැන් ඊයේ ඉපදුණා වගේ කියවනවා.
ravin Monday, 24 November 2025 11:23 AM
වර්ෂයෙන් වර්ෂයට හා ස්ථිර ලෙස රට හැරගිය දොස්තරලා ඇතුළත්ව අනිකුත් කාරණා සමග සවිස්තරව පැහැදිලි කිරීම පොදු ජන හිත සුවමවේ.
de silva Monday, 24 November 2025 11:35 AM
අපි බෙහෙත් ගන්නේ මුදල් ගෙවලා, ඉස්පිරිතාලවල රස්තියාදු වෙලා වැඩක් නැහැ කොහොමත් බෙහෙත් ගන්න වෙන්නේ ෆාමසියෙන්, ලොකු ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ වාට්ටුවකට ඇතුල් වෙන්නත් පුද්ගලිකව මුදල් ගෙවලා දොස්තර මුණ ගැහිලා තුන්ඩුවක් ගන්න සිද්ද වෙනවා. මුදලට ප්‍රතිකාර කරන දොස්තරලා හැම නගරෙකම අවශ්‍ය තරම් ඉන්නවා... යන කෙනෙක්ට යන්න කියන්න. වාහන පර්මිට්, අදායම් බදු සහන වැනි දේවල් දොස්තරලාට දෙන්න අවශ්‍ය නැහැ. රජය කළ යුත්තේ රටේ ප්‍රමිතියකින් යුතු පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීමට ආයෝජකයන් දිරිමත් කිරීමයි...
Neel Monday, 24 November 2025 11:50 AM
කාල පරිච්ඡේදයත් සදහන් කරන්න ඕනෑ.
Rata Perata Monday, 24 November 2025 01:03 PM
දොස්තරලා තියන්නෙත් දේශපාලකයන් වගේම කොටසක්. වෘත්තියට ගැලපෙන කාරුණික දොස්තර මහත්වරුත් ඉන්නවා. ඒත් බොහෝමයක් සල්ලිවලට රට නෙවෙයි පවුල වුණත් අතහැරලා යයි. පේනවනේ නේ බෙහෙත් කඩ දාගෙන මරාගන්න හදන හැටි. ඒ වගේම GMOA එකේ ත්‍රස්තවාදී වැඩ...?
R.T.Sarath Monday, 24 November 2025 03:23 PM
ඔය මොන රටට ගියත් චනෙල් කඩ දමාගෙන ලෙඩ්ඩු ගසකන්න එහෙ බැහැ. නියමිත විදිහට අදායම් බදු ගෙවන්න වෙනවා. වාහන පෙර්මිට් එහෙ නැහැ. ඔය කියන තරම් දොස්තර හිගයක් ලංකාවේ නැහැ. සල්ලි දෙනවා නම් වෙදකම් කරන්න දොස්තරලා ලංකාවේ ඕනේ තරම් ඉන්නවා. දොස්තර කියලා සමාජයේ ඉතා විශාල සැලකිල්ලක් එහේ නැහැ..
Perera Tuesday, 25 November 2025 12:19 AM
ඒ තත්වෙට රට පාත් කෙරුවේ උඹලා හිටපු ආණ්ඩු . ඒ තත්වෙන් රට ගොඩ ගනිමින් සිටින්නේ මාලිම ආණ්ඩුව . තවත් වසර හතරකින් බලමු ප්‍රගතිය…
Chandima Tuesday, 25 November 2025 02:31 AM
ඒ රටවල් වල බෙහෙත් තුන්ඩු ලියද්දි ඖෂධ වල නම් වෙලද නාමයෙන් ලියන්න බැරිනිසා ඖෂධ සමාගම් කොමිස් දෙන්නේ නැතුව ඇති. පව් දෙන පඩිය විතරක් අරන් වැඩ කරනව ඇති.
ලලිත් Tuesday, 25 November 2025 02:33 AM
දොස්තර අපනයනය ගෘහ සේවිකාවෝ යවනවට වඩා හොදයි.