
(ර.මු.වී.ර.බණ්ඩාර සහ සුනිල් එස් පැල්ලන්දෙනිය)
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාෆි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද නියෝග කළේය.
නීතිපතිගේ උපදෙස් මත ඔහු නිදහස් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ගැබිණි යන්ට වඳසැත්කමිකීරීම සමිබන්ධයෙන් වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරුන් ගොනුකල නඩුව වසර පහකට අධි කාලයක් විභාගයකින් අනතුරුව ඔහු නිදහස් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තහවුරු කරන්න විද්‍යාත්මක ක්‍රමවේද නැතිව මිසක් ඔහු නිවැරැදියි කියන එක නෙවෙයි. අන්ධ අන්තවාදීන් තව ඒමට ඉන්නවා. ඔවුන් හරියට කෑ පතේ පහරනවා වගේ වැඩ කරන්නේ.... සාමාන්‍ය ජනතාව දැනගන්න ඕනෑ ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න...
අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
වඳ බවට පත්වුණා කියලා කෑගහපු, සැමියා විදේශයක සිටියදී තමන් සතුටින් සිටි බිරින්දෑවරියන්, පසුකලෙක සතුට වැඩිවී ළමුන් ලබා, සැමියා බලවත් අසතුටට පත්ව දික්කසාද වුණු අවස්ථාද වාර්තා වුනෝ කියා තිබුණෝය:)
ශානියි, රවියි වැඩේට බැහැලම වැඩ වගේ. හොඳයි හොඳයි. ඔය මෝඩ ජෝඩුව ආපහු හෙන ගොන් වැඩක් කරලා මේ ආණ්ඩුවටත් ගෙදර යන මට්ටමට ගේනවා. ලියල තියාගන්න.
මෙයාව සුද්ද කරන්න හොඳටම ඕනෑකම තිබ්බේ කතෝලික අයටනේ. ඒක නිසා මෙයාව මීගමු මහ රෝහලට මාරු කරන්න.
සිංහල බෞද්ධ චින්තනයට සහ වසර 2500 ක යක්ඛ සංස්කෘතියට කෙළින්න ආපු බටහිර ඊනියා බලවේගවල කුමන්ත්‍රණ ගැන කියන්න අර දත්මිටි කන, තරහින් වෙව්ලන මහා දාර්ශනිකයා නැතුව ගිය හැටි! නාථ දෙයියන්ටම පෙනීයන්. අර තිස්ස ජනනායකලා, ඡන්න ජයසුමනලාත් තැටමුවා නේද මේ ගැන හරියට?
මේ comments වලින් පේන්නේ මේ රටේ තාමත් බත් කන හරක් ඉන්නවා කියලා, හොඳටම දන්නවා... DR ශාෆිට විමලගේ කුරුණෑගල දොස්තරයි චන්න ජයසුමනයි, රත්නේ එකතුවෙලා පොහොට්ටුව ගොඩ දාගන්න ගහපු ගේමක් කියලා... අපේ ගොන් මිනිස්සුත් ඉක්මණට රැවටෙනවනේ... අනේ සංසාරේ...!
මට නම් හිතෙන්නේ, තමන්ගේ මවගේ පැලෝපීය නාලෙත් මිරිකාගෙන එළියට ආපු අය තමයි මේ ප්‍රබන්ධය ගෙතුවේ... පේන්නේ නැද්ද මෙතැනත් එහෙම අය තප්පුලනවා. මේ වගේ අම්බරුවන් නිසා තමයි පැලෝපීය නාල මිරිකන්න කලින්ම ජාතිය වඳවී ගෙන යන්නේ...
දොස්තර මහතාට විරුද්ධව මඩ ප්‍රචාර ඔක්කොම දියත් කෙරුවේ රතන, විමලේ සහ මාධ්‍ය. ජාතිවාදය අවුස්සලා බලයට එන්න බලලෝභී බඩගෝස්තරවාදී, කාලකන්නි දූශිත පවුල් පාලනේ අයට කඩේ යන අයත් හිටියා....
සුවකළ නොහැකි රෝගයෙන් අපේ රටේ මිනිස්සු මිදෙන තාක්කල් මෙවන් කුමන්ත්‍රණ, අවලාද, මඩ පහර ඉදිරියේ දී කරලියට එනවා.
මෙයා ඇත්තෙන්ම හොඳ මනුස්සයෙක්
හොඳ මුස්ලිම් මිනිස්සු ඕනතරම් ඉන්දැද්දී, ඇයි මේ චෝදනා ලත් කෙනෙක් කුරුණැගලට දැම්මේ...? කුරුණෑගල කියන්නේ සිංහලයින් වැඩියෙන්ම ඉන්න දිස්ත්‍රික්කය නිසාද? මෙයාව වෛද්‍ය සේවයට දැම්මාට අපිට කිසිම ප්‍රශ්ණයක් නෑ. ඒත් මෙයාව දිගටම ඒකෙම තියනවා කියන්නේ ආණ්ඩුව හිතා මතාම ජාතිවාදී ප්‍රශ්ණයක් ඇදලා ගන්න හදන්නේ. මේ මහත්තයව මුස්ලිම් වරු වැඩිපුර ඉන්න මන්නාරම හරි මඩකලපු හරි දාන්න. ප්‍රශ්නේ ඉවරනේ...
කමේන්ට්ස් හා ලයික්, ඩිස්ලයික් බලද්දි හිතෙන්නේ ආයේ මඩ ටීම් වැඩට බැහැලා වගේ. සමාජ හා ක්‍රමවේද (සිස්ටම්) වෙනසක් කරන එක ලේසි වෙන එකක් නෑ. ලේසියෙන් කරන්න දෙන එකකුත් නෑ. රාජ්‍ය සේවය විතරක් නෙමේ කීයක් හරි දීලා තමන්ගේ වැඩේ කරගන්න හිටිය බහුතර ජනයාටත් මේ වෙනස අසුභවාදී වෙන එක තාර්කිකයි. අනිත් අතට පවතින ක්‍රමයෙන් වාසි ගත්තු බලවත් පුද්ගලයින් විවිධ ක්‍රම වලින් මේ වෙනස නවත්තන්න උත්සාහ කරයි. දැනුවත්භාවය, පාරදෘෂ්‍ය වගේම අවංකකමත් නායකකාරදීන්ගේ නිහතමානි නමුත් විචක්ෂණශීලිබවත් වඩාත් වැදගත් වෙයි.
මේක අධිකරණ තීන්දුවක්... කාටහරි අවුලක් තියෙනවා නම්, පුළුවන්, ඉහළ අධිකරණයකින් නඩුවක් දාන්න.