රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අඟහරුවාදා (4) පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසාවිනිසුරු රංජිත් එම්. වතුගම මහතා අද අතුරුතහනමක් පැනැවීය. රෝගියකු වන නුගේගොඩ මිරිහානේ ජුලියානා දහනායක මහත්මියගේ පෙත්සමක් සලකා බැලූ විනිසුරු එම වාරණය නිකුත් කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ස්තූතියි ජුලියානා
රටේ උගතුන් දැන් එන්න එන්නම මන්ද බුද්ධික තත්ත්වයට පත්වෙලා
මේ නිදහස් අධ්‍යාපනයේ අතුරු ප්‍රථීඵලද