ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී දොස්තර එන්.ජේ. නෝනිස්ට මොරටුවේ දි එල්ල කළ මැර ප‍්‍රහාරයට විරෝධය දක්වමින් රටපුරා අද පැවැති වර්ජනයට එක්වෙමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී පැය කිහිපයක වර්ජනයක් කෙළේය. මේ නිසා එහි බාහිර ප‍්‍රතිකාර අංශය පැය හතරක් වසා තිබිණි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් කියල දෙයක් තියනවනේ ඉතින් බොරුවට වර්ජනය කරනවා මිනි මාරුව අල්ලන්න පොලිසියක් තියනවනේ අහිංසක ලෙඩ්ඩු අමරු වේ