සිංගප්පූරු හෙදියකට වදහිංසා පැමිණම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සිංගප්පූරු රෝහලක නිර්වින්දන වෛද්‍යවරයකුට (36) එරෙහිව එරට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. රෝහල් ශල්‍යාගාරයේ දී විසි හය හැවිරිදි හෙදියකට දෙවරක් අතවර කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට නිර්වින්දනය කරානන් අහුවෙන්නෙ නෑනෙ
අමිල දන්නවනම් කියමු බලන්න පිලිපීනේ කට්ටියගේ හැටි ?
ලංකාවේ පුරුද්දට එහෙත් ඕක කරන්න යන්න ඇති .
මෙයා ලංකාවටත් ලැජ්ජාවක්නේ
ඇයි සිංගප්පූරු ගියේ? බැංකොක් ගියානම් කිසි ප්‍රශ්නයක් නෑනේ. ඔයාට ISO 2012 සහතිකය ගන්න හිතුනද සිංගප්පූරුවෙන්?
මෙයා නිර්වින්දනය කරන විදිය හරියට ඉගෙන ගෙන නැ වගේ. නැත්නම් වැඩේ අහුඋනේ කොහොමද. මෙයාට දොස්තර පට්‍ටම දුන්න එක්කෙනත් ලංකාවෙද දන්නැ
අනේ අපි නොදන්නවායැ පිලිපීන් කට්ටියගේ හැටි.මම නම් හිතන්නේ වෙන්න ඇත්තේ ඕකේ අනික් පැත්ත වෙන්න ඇති
ලන්කාවේ උනානම් දොස්තර ලිස්සල යනව,ආදා වගේ මොනාඋනත් දොස්තර බඩ පිරෙන්න කයි,
කෙසේවෙතත් වින්දනය නම් හරියට කරලා වගේ
නිර්වින්දනය කරලම වැඩේ පටන් ගත්තද කියන්න දන්නේ නෑ නේද?
ලක්මාල්, මේ දොස්තර ලංකාවෙ කෙනෙක් තමයි... හෙදිය පිලිපීනයේ... ලොකු ලැජ්ජාවක් ලංකාවට...
කොහොම කලත් වැඩ වැරදි නේද .ජාතිය කුමක් උවත් එයාට සාධාරණයක් වේවා
දැං ඉතිං දොස්තරල සිංගපූරැ සේවයට ගිහිල්ලත් හමාරයි... ඒ රට පාඩම්ක් ඉගනගත්තොත් ඒකෙන් හැදෙනවා.. අපි වගේ නෙමෙයි.. මීට පස්සෙ අපේ දොස්තරමහත්තුට සිංගපුරෑව සුම්මා...
මෙයාට පළවෙනි පාර කරපු එක අතවරයක් නෙවේ වෙන්න ඇති...
නිර්වින්දනය කර වින්දනයක් ලබලා...
නිර්වින්දන දොස්තර හෙදියත් නිර්වින්දනය කරන්න හදන්න ඇති..
හොද වෙලාවට ලංකාවෙ දොස්තරල කාටවත් අතවරයක් හිරිහැරයක් කරන්නෙ නැහැ.. කොහොම උනත් ලංකාවෙ ඉන්නෙ හැදියාවක් තියෙනා දොස්තර මහත්තරැ...