මොනරාගල රෝහලේ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය පුමුදුල් චතුරංග අමරවීර එහි ශ‍්‍රවනාගාරයේ දී සිය මංගල චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැවැත්විය. ඔහු මාතර රාහුල මහා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙනුත් සුබපැතුම් ඉදිරියටම යන්න
පින්බර ජීවකයාණෙනි ඔබටයි මේ මල් පිනි කැට අරගන්න රන් වැනි තෙළිතුඩ කැන්වසයට ගෙන ඒ පිනිකැට මත පොගවන්න පින්සල වැනිවූ නළාව ගෙන ඔබ මිනිසුන් කදුළෙන් මුදවන්න සුන්දර සිතුවම් මවනට ඔය නෙත් අතරේ ආසයි මට ඉන්න
නියත වශයෙන් ඔබ වැනි අය පිරිපුන් මිනිසුන්මය . අපේ කාලයේ දොස්තර කෙනෙක් සිතුවම් මැවීමට පින්සලක් අතට ගැනීම ඔබ වෙත එන රෝගීන්ගෙත් භාග්‍යක් යැයි අපට සිතේ
සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන කලාව වෙනුවෙන් කේෂත්‍රයෙන් එපිටට ගොස් ගත් උත්සාහයට සුබපැතුම්.
"මනරම්ද ඔබේ තෙළිතුඩ මෙතරම් සනසන්න රෝගී සිත් ඔසුවෙන් එවිට ජීවක ඔබයි දුක් සයුරේ....
මගෙනුත් උනුසුම් සුබපැතුම්!!!
. විශිෂ්ඨයි වෛද්‍යතුමනි
හිතවත් පමුදුල් ඔබගේ විශිෂ්ඨ ක්‍රියාවට සුබ පැතුම්
ඔබගේ ආයුෂ වැඩිවේවා
විශිෂ්ඨ කටයුත්තක්
ආයුබෝවන් මිතුර ඔබ අපට ආඩම්බරයක්
මිත්‍රයා මගේ සුබ පැතුම්
මගෙනුත් සුභ පෑතුම් අයියෙ... ඉදිරියටත් තවත් ලස්සන චිත්‍ර ප්‍රදර්ශන කරන්න ලෑබේවා!!!
ජීවකයාණෙනි ඔබ දකුණට ආඩම්බරයකි.