කරන්දෙණිය රෝහලේ දොස්තර ප‍්‍රසාද් ජයසිංහ මරා දැමීම සම්බන්ධයෙන් විසි දෙනකුගෙන් පමණ ප‍්‍රශ්න කළ බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයය කියයි. මිනීමරුවන් දින කිහිපයකින් අත්අඩංගුවට ගත හැකි වෙතියි පොලිසිය අපේක්ෂා කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිමරුවෝ අල්ලලා මැදපෙරදිග වගේ දඩුවම් දිය යුතුයි
.. මරන්න හෙතුවක් ඇතිනේ ...මොකද දැන් කාලේ දොස්තරලත් මේනියා කාරයෝනේ...මොනදේ උනත් මිනී මරන පාතාලයක් තවමත් ලංකාවේ තියෙනවා. එල් ටී ටී එක නැති කරපු අපේ අයට පාතාලය නැති නොකිරීම හාස්‍යක්
එල්ලුම් ගහ තාම පැලවෙලා නැද්ද
නිතිය හරියට තියනවනම් මෙම අපරාද වෙන්නේ නැහැ නේද ?
චැනල් දොස්තරලාගේ වැඩක් බව පේනවා
ඝාතකයින් අල්ලලා ආයුධ හොයන්න එක්ක යයි. ඊට පස්සේ වෙන දේ අපි කවුරුත් දන්නවානේ. ඔය විදියට නීතිය රකින්න ඕන කට්ටියත් අපරාධ කර කර අපරාධ නවත්වන්න බෑ.