වම් අතේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර නොමනා ලෙස තමා පිරික්සමින් ඕනෑ නැති තැන් අතපත ගාමින් තම විලිබිය සිඳී යැයි කොළඹ තානාපති කාර්යාල සේවිකාවකගේ පැමිණිල්ල නීතිපතිට යවා උපදෙස් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොල්ලුපිටිය පොලිසියට නියෝග කෙළේය. වෛද්‍යවරයා අත්අඩංගුවට ගත යුතුදැයි උපදෙස් ගැනීමට පැමිණිල්ලේ වාර්තා නීතිපතිට යැවෙයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දොස්තරලව වහාම අත්අඩංගුවට ගෙන ඉවත් කල යුතු අවයවය ඉවත් කරා නම් හරි....
පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න කල උත්සාහයක් වගේ
අතේ වේදනාව ඉතාමත්ම හොදින් පරීක්ෂා කරන්න ඕනනේ .
දැන් පුද්ගලික රෝහලකට බෙහෙත් ගන්න යන්න බයයිනේ.
ඩොක්ටර් අතගාල තියෙන්නේ එයාට ඕන තැන.
දොස්තර බලු දොස්තර වෙලා නේද ?
දොස්තර අත් අඩංගුවට ගන්න නීතිපතිගෙන් අහන්නෙ මොකද ? නීතිපති වෙදකම දන්නවද ?, සාමාන්‍යය නීතිය දොස්තරලට නැද්ද
සමහරවිට බෙහෙත් ගල්වන්න වෙන්න ඇත.
දොස්තරලා ඔය ඕන්නැති තැන් ඕනතරම් දැකලා තියෙනවනේ. ඇයි ඔය වැඩ
දොසර්තර සම්පූර්ණ රෝග පරීක්ෂාවක.
මේ දොස්තර අන්ධ මිනිහෙක් ද දන්නේ නැහැ. මැරිච්ච මිනි අත ගාලා ආසාව ගිහින් නෑවගේ. නීතිපති ඒක හදයි.
ඩොක්ටර්ස්ලා හිතනවා රෝගන් සෙල්ලම් බඩු කියලා. දොස්තරලට විරුද්ධව නැගෙන්නේ චෝදනාවක් දෙකක් පමණයි. නමුත් ආචාර සම්බන්න නොවන වෛද්‍යවරු ලංකාවේ ඉන්නවා.
ඉගෙනගන්න කාලෙ මලමිනියක් මතක්වෙන්න ඇති.
වෘත්තීය ආචර්ය ධර්ම පද්ධතිය ඉගෙන ගත්තේ නැතිගම හා මුදල් හම්බ කිරීමට උගත් මානසික රෝගියෙක්.
හලෝ නෝනා යන්න. අපි නොදන්න ඔයාලා.
ළමයි හම්බවෙනකොටනම් දොස්තර දෙවියෙක්. කොහේ අතගෑවත් ගානක් නෑ.
හොද ඩොක්ටර් දන්නවා.
රෝගය පිළිබදව නිෂ්චිතව හදුනා ගැනීමට කිසියමි ස්ථානයක් අත පත ගා පරීක්ෂාකිරීමේ බලය දොස්තරට ඇත එසේ බලයක් නොමැත්තේ කොන්දොස්තරට හා පශු වෛද්‍යවරයාට පමණි. අනික ඕනෑ නැති තැනක් තිබිලත් පලක් නැහැනේ.
ඩොක්ටර් කෙනෙක් වෙන්න බැහැ. කොන්දොස්තර කෙනෙක් වෙන්න ඇත.
ඕක ඩිංගක් අතගෑවම මොකද ?
ඕන නැති තැන් අත ගාන්නේ නැතිව ඕනම කරන තැන අත ගෑවානම් ඉවරයිනේ. ඒක නොකරපු නිසා තමයි ඔය කේන්තිය.
ඕන නැති තැන කොහේද තියෙන්නේ.
ඩොක්ටර් හොදට අදුරනවා ඇති ඒකයි. ?
සමහරවිට බොරුවක් වෙන්න ඇති. ගෑණුන්ගේ හැටි.
නෝනගෙ අතේ අමාරුව හැදුනේ කොහොමද කියලා තානාපති දන්නවා..
රෝග නීදානය හොයන්න එපායෑ බෙහෙත් කරන්න කලින්.