(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිකුණාමලය දිසා විනිසුරුවරයා රැගෙන ගමන් කරමින් තිබූ අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර් රථයේහැට හැවිරිදි පුද්ගලයෙකු ගැටී තුවාල ලැබීම සම්බන්ධයෙන් සැකපිට එම කාර් රථය පදවාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා නැදුන්කර්නි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කාර් රථයේ ගැටී තුවාල ලැබූ පුද්ගලයාවවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අද නෙදුන්කේනි නැදුන්කර්නි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd