දින කිහිපයක සිට පවතින මහ වැසි නිසා රත්නපුර, කෑගල්ල, හා නුවරඑළියේ නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. රත්නපුර, ඇහැලියගොඩ, පැල්මඩුල්ලේ ද යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල හා දැරණියගල ද නුවරඑළියේ අඹගමුව කෝරළේ හා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීම කර ඇත. නොකඩවා වැසි ලැබුණොත් හැටන්, මස්කෙළිය, නෝර්ටන් බි‍්‍රජ්, ගිනිගත්හේන හා අවිස්සාවේල්ල - හැටන් මාර්ගය දෙපස බෑවුම් ගැන ඉදිරි පැය 24 පැයේ සෝදිසියෙන් සිටින යුතු බව නාය යෑම් පිරික්සුම් අංශයේ ප‍්‍රධානි ආර්.එම්. එස් බණ්ඩාර මහතා කියයි.
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිසා තුනක නාය තර්ජන