නිසි පරිදි වැසි නොලැබීම නිසා දිස්ති‍්‍රක් 13කට දැඩි නියං තත්ත්වයක් බලපා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. අම්පාර, කුරුණෑගල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුර,මන්නාරම,මොනරාල, හා පුත්තලම දිස්ති‍්‍රක්කවලට මෙම නියඟ පවතින බව ඇමැති පවසයි. එම ජලය ආපදා කළනමනාකරණ අමාත්‍යාංශය එම දිසාවෙන් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් දිසාපතිවරයාට දී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරන් අප්පු ඔයාගෙ ගණනයක කිරීම් හරියට හරි.. ඒත් ඔය රැපියල් 100 නැතිවෙනවා ඡවන්දය එයාලට නොදුන්නොත්.. ඔය 100 ගන්නත් රැස්වීම් කියකට යන්න වේද දන්නෙ නෑ.. මේ දවස්වල ඡන්දය නිසා ඔක ගොවියන්ට දැම්මෙ ඇමක්.. කොහොම උනත් ගොවියන්ට දෙවියන්ගෙම පිහිට තමා...!!
ස්තූතියි ලංකාදීප මාමා
දිසාපති තුමන්ලහට මාරු වැඩේ තොප්පිය හරි කට්ටිය දාගත්තට කමක් නැහැ
ඡන්ද ගුණ්ඩු එහෙම නෙමේ හරිද??
අනේ නියම වැඩේ මෙය !..අපිට නියන් ආදාර වලින් ගසා කන්න අවස්ථාවක් දෙන්නේ නැද්ද !..
අනේ ඇමති තුමා වැස්ස නැතුව බස්නාහිර අපිටත් අමාරු. අපිටත් සහනාදාර ටිකක් දෙන්න . ජීවත් වීම හරිම අමාරුයි.
අනේ ඇමතිතුමා,වැස්ස නැතුව බස්නාහිර අපිත් ඉන්නේ හරි අමාරුවෙන්.අපිටත් සහනාධාර ටිකක් දෙන්නකෝ
ඇයි එතකොට මගේ උඩතට්ටුව ඉවර කරගන්නේ නැද්ද ???
දිසා 13කට නියං සහන සලසන්න කොටි දෙකක්.නෙමෙයි.මේක දිසා 13කට නියං සහන සලසන්න කෝටි දෙකක් වෙන්න ඕනිනේද ????
ග්‍රාම නිලධාරීනට සහ ප්‍රාදේශීය ලේකම් වරුන්ට මෙන්න තවත් අවස්ථාවක්
ඉස්සර අපේ රටට ආපදා තත්වයන් ඇතිවුනේ ඉතා කළාතුරකින්.එත් දැන් එහෙම නෙවෙයි නිතර නිතර ඇති වෙනවා.සමහරු මේක ආගමික අංශයෙන් අර්ථකථනය කරන්න පුළුවන්.තවත් අය විද්‍යාත්මක අර්ථකථන ඉදිරිපත් කරන්න පුළුවන්.කොහොම වුනත් ආපදාවන්ගෙන් මිනිස් ජීවිත බේරාගැනීම උතුම් දෙයක්.මට මේ ප්‍රවෘත්තිය පිළිබඳව වැඩිපුර අදහස් දැක්වන්න නොහැකිවීම පිළිබඳ සමාවෙන්න.රජය යටතේ සේවය කරන විට පක්ෂපාතීවීමට නීත්‍යානූකූලව බැඳී සිටිනවා.ඒ වගේම යම්යම් සේවා කොන්දේසිවලටද යටත්වීමට සිදුවෙනවා.සාමාන්‍ය පාඨයෙකුට තිබෙන නිදහස එවැනි කෙනෙකුට නැහැ.කොහොම වුනත් මේ ප්‍රවෘත්තිය පිළිබඳ අනවශ්‍ය ලෙස විවේචනය කිරීමෙන් වැළකිලා ඉන්න කියලා මම ඉතාම කාරුණිකව මගේ උගත් බුද්ධිමත් පාඨක මහජනතාවගෙන් දයාබරව ඉල්ලා සිටිනවා.මොකද මේ ප්‍රවෘත්තිය අන්තර්ජාලය හරහා ලොව පුරා කෝටි හා දශලක්ෂ සංඛ්‍යාත පිරිසක් කියවන නිසා.ඒ නිසා ඉතාමත් ප්‍රවේශමින් අදහස් දැක්වීමට කාරුණික වන්න.පුද්ගලික මඩගැසීම්වලට වෑයම්කර රජය හා රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය වන මට්ටමට ක්‍රියානොකරන ලෙසද ඉතා ඕනෑකමින් සියළු දේශපාලන පක්ෂවලට අයත් විවිධ අදහස් මති මතාන්තර තිබෙන සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.තෙරුවන් සරණයි!!!
මොනරලා ...එම ජලය ....?
පුරන්අප්පු කතාව ඇත්ත...
මේ දිස්ත්‍රික්ක 13ට නියං හූනියම් බෙදා දෙන අයට දැන් ඉතිං ඉල්ලම් තමයි
කොටි දෙකක්.????????????
ආචාර්ය සුජිත් නිශාන්ත , ඔයාට අදහස් නොදක්වා ඉන්න පුලුවන්නම් ලංකාවට කරන්න පුළුවන් ලොකුම සේවය එක තමයි
බලන්න ආචාර්ය කුණු අපුල්ලන තරම .
ආචාර්ය තුමා , ඔයා ආණ්ඩුවේ රස්සාව ගත්තේ ඡන්ද පොස්ටේර් ගහලද ... මැර වැඩ කරලා දාගත්තු ලකුණු වලින්ද
ආචාරිය තුමා කොයි, ඔයා ජොබ් එක ගන්ට මුට්ටි ඇල්ලුවේ කොයි ඇමතිටද
මෙවරවත් අසරණ මිනිසුනට සාධාරණයක් ඉෂ්ඨ වේවා!
RS.20000000/ ගොවියන් 200000=Rs 100 එක ගොවියෙකුට ?????????
දැන් රට යන විදියට හැමෝටම සහනාධාර දෙන්න වෙයි...හැමෝටම පාන් කියාගන්නවත් බෑ.......
ආචාරිය තුමාට රජයෙන් පඩි ගෙවන්නේ මේකට තමයි එහෙනම්
අනේ වාසනාවන්..මගේ සාක්කුවට කීයක් වැටේවිද දන්නේ නෑ...
සියල්ල සිදු වන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවය