යල් පැන ගිය පුස් කෑ සමාජයේ කොටසක් මැදමුලන විලාපයට එකතුවීම විහිළුවක් යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
දූෂිතයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමට එජාපය නායකත්වය දෙන බව ද ඔහු කීවේය.
මාධ්‍ය හමුව පහත වීඩියෝවෙන්...



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)
දුෂිතයින්ට උපරිම දඬුවම් දෙන්න (නි)
හැම කෙනාම කියන්නේ ඔයදේමයි. නමුත් අවසානෙදි වෙන්නේ ඔය කියන එකේ විරුද්ධ දෙයනේ! (නි)
ඔහොම කියන එක අපිට නම් පුදුමයක් නෙමෙයි (නි)
දැන් මහින්දට බයවෙලා... (ර)
ඒක පෙනෙනවා අපිට දින 100 ට කළදේවල් බැලුවහම. (නි)
මහා බැංකු මහා මංකොල්ලය ගැන මොකද කියන්නේ ලේකම්තුමා? (ම)
දැන් ටොයියො ඕවට රැවටෙන්ටනේ නෑ... (ර)
ජනතාව නියම උත්තරේ දෙයි ලබන ඡන්දෙදි. (ර)
වැඩ් නම් හොඳයි ඒත් ඉතින් ඕවා තමන්ගේ මහගෙදර සිරිකොතෙන්ම පටන් අරන් පෙන්නුවනම් අපිට පිළිගන්න පුළුවන් (බ)
යහපත් අරමුණින් කරන සියළු දෑ සඵල වේ (නි)
දැන් කතා ඇති. වැඩට බහිමු! (නි)
අපි ඔයාලට ඡන්දෙ දීලා වෙච්ච දේ දැක්කනේ. ඔයාලා දුෂිතයෝ ගැන කිය කියා මොනවද කළේ? (නි)
ඇයි මේ මහින්ද මහත්තයට ඔයතරම් බය? මට නම් ඇතිවෙලා මේ අයගේ කතා අහලම දැන් (නි)
අපි යථාර්ථය තේරුම්ගත යුතුයි (නි)
ඔය හැමදෙනාම අද පාරේ බැහැලා යන්නේ මහින්දට පින්සිද්ධ වෙන්න.ඒක රටේ ජනතාව දන්නවා (නි)
බොහොම හොඳ පරමාර්ථයක් (නි)
ඔබ ජන හදවත් දිනූ නායකයෙක් (නි)
එජාපයෙන්ම පටන් ගත්තොත් තමයි හොඳ. (අ)
ඉතින් ඔය වැඩේ ගෙදරින්ම පටන් ගන්න පුළුවන්නේ? අර මහා බැංකුවේ කෝටි ගණන් ගහපුවා ගැන කෝප් වාර්තාවෙන්ම පෙනෙනවා කවුද දූෂිතය කියල. (අ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මොනවාහරි කරලා කමක් නැහැ,යහපත් දේශයක් ගොඩනැඟෙනවා නම් (නි)
මට නම් මේ අයගේ කතා අහලාම ඇතිවෙලා දැන් (නි)
දූෂිතයින්ගෙන් රට රකින්න පුළුවන් නම් ඒ හොඳටම ඇති (නි)
හොඳ දේවල් වලට අපිත් මුළු හදවතින්ම සහයෝගය දෙනවා (නි)
දුෂණයෙන් තොර දේශපාලන පක්ෂ කියන්නේ පරිප්පු නැති හෝටල් වගේ. ඒකනේ දියුණු බටහිර රටවල හෝටල් වල පරිප්පු නැත්තේ. (නි)
රට රකිනවා නම් හොදයි.ඒත් වැරැදි කරුවන්ට දඩුවම් ලබා දෙන්න.(හේ)