IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුෂණ මඩින්න කාර්ය සාධක බලකායක්

(අංජුල මහික වීරරත්න)

නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා තීරණ කෙතරම් දූෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියේය.

 



අදහස් (11)

දුෂණ මඩින්න කාර්ය සාධක බලකායක්

Nihal Thursday, 01 June 2023 09:46 PM

ඩොලරය කොපමණ අඩු උනත්බ ඩු මිල අඩුවෙනවා වෙනුවට වැඩි වෙන එකයි වෙන්නේ,වෙළෙන්දන් ලේ මාපිල්ලු වගේ,පලමුව මේකට පිළිමයක් අවශ්‍යයි,චීන බුලට් ක්‍රමයට කවුරුත් එකඟයි

:       0       3

ravin Thursday, 01 June 2023 10:01 PM

ඇතුලේ ඉන්න හොරු ටිකෙන් එක්කෙනෙක් හරි පත්කළොත් ඒ බරපැන දරන්න වෙන්නෙත් අපිටම තමයි...

:       0       2

Perera Friday, 02 June 2023 05:25 AM

ඔය කාර්ය සාධක බලකායට පත්කරන්නේ දූෂිතයින්ට ගොට්ට අල්ලන අය නිසා ඕකෙන් ඇති වැඩක් නැහැ.

:       0       1

සමන් Friday, 02 June 2023 06:41 AM

වැඩේ හොදයි. ඒත් දූෂණ මඩින කාර්ය්‍යසාදන බලකාය පිලබදව හොයන්නත් බලකායක් දැම්මොත් හොදයි.

:       0       2

සල්ලි Friday, 02 June 2023 07:03 AM

බලකායේ ඉහලම තනතුර දේශපාලන මැටි මෝලෙක්ට දෙයි. ඊට පස්සේ වෙන හරිය හිතා ගන්න පුලුවන් . අගෙයි අගෙයි ජනපතිතුමනි ...

:       1       4

mahinda Friday, 02 June 2023 11:01 AM

ගෝනවල සුනිල් හිටියානම් නම් කරන්න තිබුනා දැනට ඉතිරිව ඇත්තේ අර්ජූ න් මහේන්ද්‍රන් පමණ්යි.

:       1       1

Rata Perata Friday, 02 June 2023 12:09 PM

වැඩක් කරන්න බැහැ. පක්ෂයට වෙච්චි දේත් දැක්කනේ. ඒක නිසා ඡන්දයක් තියන්න. පුළුවන් කෙනෙක් පත්වෙයි.

:       1       3

Nilantha Friday, 02 June 2023 12:25 PM

අතීතයේ සිදුවීම් ඔට්ටු නැහැ, දැන් අලුත් ගමනක් 2048 ට...

:       2       1

prasanna Friday, 02 June 2023 12:58 PM

ඕක ස්ථාපිත කරන්න ඕනෑ පාර්ලිමේන්තුව තුළ... ඔතන තමයි විෂබීජ සියල්ල තියෙන්නේ.

:       0       1

ගමේ එකාලා Friday, 02 June 2023 03:40 PM

බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ කවද්ද දූෂණ මඩින්න වැඩ කෙරුවේ .රටේම ඉන්න පට්ට හොර දූෂිතයෝ දේසපාලුවෝ ,රටම හොරාකාපු එවුන්?

:       1       0

Wije Saturday, 03 June 2023 12:57 PM

ඔය බොරු බයිලා කියා අප රවට්ටන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site