ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම්වලට අදාළ දේශීය යාන්ත්‍රණය සැකැසීම සඳහා ජනතා අදහස ලබාගැනීමට විශේෂ ප්‍රශ්නාවලියක් සකස් කර ඇති බව එම උපදේශක කාර්ය සාධක බළකාය පවසයි.
පොදු ජනතාවට අදහස් දැක්වීමේ පහසුව තකා මෙම ප්‍රශ්නාවලිය සකස් කර ඇති බවත්, අන්තර්ජාලය ඔස්සේ වුවද පිළිතුරු සැපයීමට එමඟින් පුරවැසියන්ට අවස්ථාව උදාවන බව එම කාර්ය සාධක බළකායේ නියෝජිත ගාමිණි වියන්ගොඩ මහතා පැවැසීය.
අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන මෙම අදහස් විමසීම භාෂා තුනෙන්ම සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd