(යොහාන් භාසුර)
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මිලටම අලෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ටින් මාළු අලෙවි කරන වෙළෙදුම් පිළිබද මෙහෙයුම් අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව ද එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රට බඩු අගයමු දේශීය දේවල් පිලිකුල් කරමු රටින්ම ගෙන්වා රසකර කමු කන්න අදින්නා පිටරටිනෙන තුරු මුහුදට දත නියවමු රට පෙරට ගමනේයා