
(විමුක්ති එස් රුද්‍රිගු)
බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද යන තේමාව යටතේ සාමකාමී විරෝධතාවක් සිවිල් සංවිධාන එකමුතුව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අද (14) පවත්වනු ලැබිණ.
සාමාන්‍ය ජනතාව තලා පෙලා බදු අයකර ගන්නා ආණ්ඩුව සහ එහි ආයතන රුපියල් බිලියන ගණනින් බදු වංචා කළ කූට ව්‍යාපාරිකයන් ඉදිරියේ මුනිවත රැකීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කළ බව සිවිල් සංවිධාන එකමුතුව ප්‍රකාශ කළේය.
(ඡයාරුපය: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුට ව්‍යාපාරිකයින්ගේ Tax returns හදන්නේ අදායම් බදු නිලධාරීන්. ඔවුන් ගාන අරගෙන සතයක් වත් බදු වශයෙන් රජයට නොලැබෙන විදිහට tax returns හදා දෙනවා. ඒකට දේශපාලකයින්ගේ සහයෝගය නොඅඩුව ලැබෙනවා. මොකද ඔවුන්ගේ tax returns හදන්නෙත් ඒ නිලධාරීන්ම තමයි. ඒ නිසා ඔය උද්ගෝෂණ සාර්ථක වෙන්නේ නැහැ...
මේ දෙපාර්තමේන්තුවේ උන්ට කල්පනා ශක්තියක් නැහැ කියලා හිතෙනවා මොකද ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට සියයට 15 පොලියෙන් සියයට පහක් කපාගෙන ඉවරවෙලා ඒක ආපසු ගන්න ෆෝරම් පුරවාගෙන එම දෙපාර්තමේන්තුවට කාර්තුවකට වරක් බැගින් තෙවරක් යන්න කියලා තියෙනවා විරෝධතාවට ජයවේවා