
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගය කතානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ චෝදනා හතරක් දක්වා තිබේ.
විෂමාචාර සහ දූෂණ, ධුරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම එම චෝදනා හතරයි.
2002 අංක පහ දරන නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දුට චෝදනා හතරක්
අකිල Tuesday, 25 March 2025 02:24 PM
මාලිමාවේ උන්දැලාට ඕකවත් කරන්න කොන්දක් තිබ්බොත් පුදුමයක්..., ඕකට එක එක තර්ක විපක්ෂයේ කට්ටිය ගෙනාපු ගමන් බයට ඕකත් අකුලා ගත්තොත් පුදුම වෙන්න එපා..
prasanna Tuesday, 25 March 2025 02:59 PM
දැන් ඉන්න උනුත් පවතින රජයට පක්ෂග්‍රාහීව තමයි වැඩ කරන්නේ
අරවින්ද මොණරවිල Tuesday, 25 March 2025 03:07 PM
දේශබන්දුලාගේ පහනෙන් එලිය බැලූ වික්‍රමසිංහ රාජපක්ෂ කල්ලියට දැන් අබ සරණයි...!
කව්ද බෝයි Tuesday, 25 March 2025 04:11 PM
මෙයා ඇවිත් යුක්තිය කියලා නමක් දාගෙන මත්ද්‍රව්‍ය ඇල්ලුවා, හැබැයි දෙමට ගොඩක් තියෙන පැත්තෙ එක්කෙනෙක්ගේ ඒවා ඇරෙන්න...ඉස්සරනම් කීර්තිමත් නිලධාරියෙක්ලු, තක්කඩි දේශපාලුවෝ නමැති කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් තමයි, බුක්තියට සවිවෙන්න තිබිච්ච පට්ටමට කෙළවා ගත්තෙ.