
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර භාරදෙන ලෙස පොලිස්පතිවරයාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන දේශබන්දු කමිටුව දැනුම් දී ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම ඊට එකඟ වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd