
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට අද(25) දහවල් බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අනිවාර්යෙන් සිදුවිය යුතුයි... මෙවැනි බාල චරිත භාරදූර තනතුරු වලින් ඉවත් කරන්න නීතිපති ගැනද පාර්ලිමේන්තුවෙන් අවධානය වහාම යොමු කර නිසි පියවර ගන්න
අනිවාර්යයෙන්ම, මේක කරන්න ආණ්ඩුව මේතරම් ප්‍රමාද වුණේ ඇයි ?
මෙයාට මුන්ගේ පාසලෙන් පිළිගැනීමකුත් තිබුණා විරෝධතා මැද්දේ මූව රනිල් පත්කරපු දවස් වල
පාතාලයොන්ට දැන් රජ මගුල් වගේ ඇති.
පුජිත උන්නැහෙයි මෙයයි දෙන්නම තනතුර ලබාගත්තේ එක එකා පස්සේ ගිහිල්ලයි . ඔනෑ නැති ආලවට්ටම් කරන්න ගිහින් දෙන්නම ඉක්මනින්ම තනතුරට කෙලව ගත්තා . පොලිස්පති කියන්නෙත් රජයේ නිලධාරියෙක් මිසක අමුතු සතෙක් නෙවෙයි කියල හිතාගෙන වැඩ කලානම් යස අගේට නම්බු පිටින් විශ්‍රාම අරගෙනත් ඉන්න තිබුණා . ඒඑස්පි උණු දවසේ ඉඳලම අනිත් එකා කපාගෙන ඉස්සරහට යන්න ගියා . දේශපාලකයින්ට හෙලුවෙන්ම කඩේ ගියා . දේශපාලකයා එකක් කරන්න කියනකොට වැඩිපුර ලකුණු දාගන්න 10 ක් කලා . අන්තිමට බලුවෙලා පාරේ යනකොට ඔය එකෙක්වත් උදව්වට නැහැ. මොලේ පෑදෙන කොට වැඩක් නැහැ අස්සයා ගිහින් ඉවරයි . අවන්කවම දුකයි මේ දෙන්න ගැනම.
මේ කාලකන්නි බන්දුවා පොලිස්පතිකමට පත්කරන්න නීතිය බල්ලට දමා කටයුතු කළ දේශපාලුවන්, අන්තේවාසිකයන් හෙළා දකින වැඩ පිලිවෙළක් කුමන මට්ටමකින් හෝ සංවිධානය කළ යුතුයි.
ලංකාවේ ඉස්කෝල උන කාරයෝ, උන්ගේ එකෙක් කොහේ හරි ලොක්කෙක් වුනාම පස්ස උඩ දාගෙන නටනවා. උන් රටට කෙලවනකොට හරි නින්දා කරනකොට, එක හරකෙක් වත් නෑ ඒවා විවේචනය කරන්නවත්. ඒක හින්ද නම දානකොට, වරහන් ඇතුලේ ඉස්කෝලෙත් දන්නා ඕන.
අනිවාර්යෙන්ම සේවයෙන් පහ කළ යුතුයි මේ වගේ දුෂීත නිලධාරින්ව
අදාළ නම් නෑ. ඒත් තවම පැහැදිලි නෑ. මෙතුමා කරලා තියෙන වරද... මේක දේශපාලන පලහිලව්වක්ද දන්නෙ නෑ. මොකද අධික ලෙස මාලිමාකරණය දැකිය හැකි අතර මාලිමා එන්කෙෆලයිටිස් රෝගීන්ද බහුලව දකින්න පුළුවන් නිසා කිසිවක හරි වැරැද්ද තේරුම් ගන්න බැරුව විදුලි ට්‍රාන්ෆෝමරයට නැග්ග රිලවා වගේ මම..