
(ඉන්දිකා රාමනායක, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරිය ආරච්චි)
2022 වසරේ පැවැති ‘ගෝඨා ගෝ ගම’ ජනතා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව කරන විමර්ශනවලට අදාලව සේවයෙන් පහකළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හිරබත් කන්න ලැහැස්ති වෙන්න....
එතකොට අර මිනිසුන්ට ගහලා බේරෙට දාපු අය, ගෙවල් කඩපු, හොරකම් කරපු සේරමත් ගනී නේද ඇතුළට...?
මොකද මේ පොලිස් නිලඇඳුමින් ඉන්නේ...?
මෝඩ වඳුරා රජුරුවන් මදුරුවන්ගෙන් බේරා ගන්න කඩුවෙන් කොටා රජුත් මරලා, ගුටි කාලා මැරෙනවා වගේ වැඩක්...
නාලන්දේ අභිමානය...
මේ වගේ නිලධාරීන් හින්දා තමයි , අද රට මෙහෙම වෙලා තියෙන්නේ... !
නාලන්දේ අභිමානය කියලා කෙනෙක් අවඥා කරලා තියෙනවා, ඒත් ඕනෑම පාසලක මාරි මෝල් අමනයෝ එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒකට පාසලට අවඥා කරන්නේ හරි හමන් පාසලකට අඩිය තියාගන්න බැරි වුනු මාලිමා ඇරියස් කාරයෝ තමයි
මේ වගේ අයට උසස්වීම් දීපු අයවත් අත් අඩංගුවට ගන්න ඕනෑ.
දඟලන්නේ නැතිව තමන්ට අදාළ දේ පමණක් කරගෙන හිටිය නම් පොලිස්පති වීම කෙසේවෙතත් ජේ නි පොලිස්පති වරයෙක් හැටියට යස අගේට ඉඳලා විශ්‍රාම ගන්න තිබුණා. මොනවා කරන්නද ගිය නුවන ඇතුන් ලවාවත් අද්දවන්න නොහැකිලුනේ...
පොලිස් ඉතිහායෙනුත් මකලා දාන්න ඕනේ...
දැන් උඩගෙඩි දුන්න උන් නැද්ද... කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න ඕනෙ ඕක හින්ද තමයි නරියො..
එදා මේ මනුස්සයා හැසිරුණු විදිහ රූපවාහිනියෙන් දකින කොට මොනතරම් අප්‍රසන්න තත්වයක්ද ඇති වුණේ... රජකම් කළත් කළකම් පලදේ...
ජනතා අරගල ඇතිව හේතුව සහ ජනතාවගේ නොසන්සුන් වීම ඔවුන්ගේ අයිතීන් ගැන නීතියේ සඳහන් වෙනවා. කඩේ යන නීතියක් ගැන ලෝකයේ පිළිගැනීමක් ඉඩක් නැත...
මෙයාලටත් අනික් අයගේ දුක බෙදා ගන්න දෙන්න. මුන් මේ රටට පහළ වූ තිරිසන්නු.
හරිනම් පක්ෂ විපක්ෂ සියලුම දෙනා මෙයාට එරෙහි විය යුතුයි, හේතුව එදා අරගලයට පහරදෙන එක වැලක්වූවා නම් මෙතන අඬන සමහරුන්ට බෙරේ නාන්න වෙන්නෙත් දේපළ ගිනි හානි වෙන්නෙත් අර මන්ත්‍රීතුමා මැරෙන්නෙත් නැහැ, ඒ පහරදීම වලක්වාගතහැකිව තිබුණේ මොහුටම පමණයි, ඒක නොකර අද දඬුවම් විඳපන් බන්දු.
අපරාදේ අවුරුදු ගානක් පොලිසිය හොඳින් වැඩ කරලා, ඊට පස්සේ දේශපාලුවන්ගේ සහ දූෂිත උසස් නිලධාරින්ගේ කීම අහලා වැරදි වැඩ කරලා, පෙන්ෂන් එකයි හොඳ නමයි, පවුලේ ගෞරවයයි නැති කරගෙන තවත් නඩු ගොඩකට තනියෙන් පැටලෙන එකයි උනේ.