
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලනඥයන් දෙදෙනෙකුත් රජයේ නිවාස තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙසේ නිවාස භාරදී නැත්තේ ඩග්ලස් දේවානන්ද සහ ආනන්ද සංගරී යන දේශපාලඥයන් දෙදෙනාය. මේ දෙදෙනාටද එම නිවාස භාර දෙන ලෙස අමාත්‍යාංශය දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් සිදුවීමට හේතු වෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ තියෙනවා .ඒ අනුව රජයේ නිළධාරින් කටයුතු කරන්න ඕන නිසා මේවා ගැන සැලකීමක් නොකරනවා වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම දේශපාලුවන්ට රැකවරණය සැලසෙන සියලු නීති හා චක්‍රලේඛ වත්මන් ජනාධිපතිවරයා වත් අවලංගු කලොත් ඔය වැරදි ඇතිවීම වලක්වන්න පුළුවන්
එලවන්න පොලිසියෙන් හෝ දාලා
දේශපාලකයින් විතරක් නොවෙයි, රජයේ නිලධාරීන්ටද මේ නොසැලකිලිමත් කම නිසා ඉවත් කළ යුතුයි.