උඩරට පළාතෙන් කවුන්සිලේට ඇවිල්ල ආණ්ඩුවෙ පට්ටමක් දරන මහත්තයකුගෙ සමීප ඥාතිවරයකුගෙ මළගෙයක් තිබුණ.
ආණ්ඩුවෙ ලොකු ලොක්කො හුඟ දෙනෙක් ඒ මළගෙදරට ඇවිත් ගියා..
අවශ්‍ය කටයුතුවලට කලින්දවසෙ රාත්තිරි මළ ගෙදරට රුස් වුණ මැති ඇමැති කස්ටියත් ඇඟපත එහෙම රත්කරගෙන ලොකු කතාවකට වැටුණ... රත්වෙලා හිටපු වෙලාව නිසා කිවයුතු දේයි නොකිව යුතු දේයි එතන කියැවෙන්න ගත්තලු..
එයින් එක්කෙනෙක් කිව්ව අපි මේ තනතුරැ ගත්තෙ පරණ ලොක්කගෙ උපදෙස් අනුවය කියලයි. ඒ අයට වෙලාව එනකම් පට්ටම් දරන්න කියලා උන්නැහේ උපදෙස් දුන්නය කියලත් කිව්වලු..
මේ කතාව අහගෙන එතන හිටපු තවත් මැති ඇමැති සයිස් දෙතුන් දෙනෙක් ඒක අහලා ඔලුව වැනුවලු. හැබැයි මුකුත් කීවෙනම් නැතිලු.
2025 දෙසැම්බර් මස 18
647
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලන රහසක්