ගෙවී ගිය වසර 20 ක කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු ජනතාවට සහන සැලසීම සඳහා කැබිනට් පත්‍රිකා තුනකින් ප්‍රතිපාදන ලබාදීමට රජය සැලසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් අද (22) සිරිකොත පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙම කැබිනට් පත්‍රිකා තුන ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙහි පළමු කැබිනට් පත්‍රිකාව ජනවාරි මාසයේ මුල් සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙය සිද්ධවිය යුතු දෙයක්. එදා ඕවා සොයාබැලුවා නම් අද ඔය ගැටලුව නැහැ. (නි)
එතකොට ඔබතුමාලා දැන් කරන පළිගැනීම් වලට ? (බ)
මේ ක්‍රියාව අපි අගය කරනවා (නි)