එරත්නේ බටගොඩ අතහැර දැමුණු සංගිලි පාලමේ යකඩ කපමින් සිටි දේශපාලක ගෝලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසීය කියයි වසර හතරකට පමණ පෙර මෙම පාලම අතහැර දැමිණි. කැපූ යකඩ රැගෙන ගිය යකඩ රැගෙන යාමටද ඔහුට ඉඩක් නොලැබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ හොරකම් කරපු ගෝලයෙක් තාම නිදැල්ලේ ඉන්නවා. මෙයාටත් ඒ ටිකම වේවිද දන්නෑ
මෙහෙම ගියොත් කැලණි පාලමත් කපයි ළඟදිම
දිරල පස්වෙනවට වඩා ඒක ප්‍රයෝජනවත් කියල ගෝලයට හිතෙන්න ඇති. මොලේ ටිකක් විතර තියනවා. පව්
යකඩ හොරු........
පොලිස්සියට දැන් හොදයි . හිටු කියල හොරු අල්ලනවා ...
තව ටිකකින් බේරගනී ඔයාව.බය නොවී ඉන්න.
බොහෝ පොලිස් නිලධාරීන් අපක්ෂපාතීව රාජකාරි කිරීමට කැමති බව මින් පෙනේ.ඔවුන්‍ට තව දුරටත් මෙලෙස රාජකාරි කිරීමට ලැබේවා!
හෙළයා, ඔයාට පිස්සුද? අර බැබලී බැබලී ඉන්නේ.
මල කෝලන්. ඔන්න ඕව අතහැරලා දාන්න.ගාල්ලේ අලුත් බස් නැවතුම් පොලේ යකඩ කැපුවා මොකද වුනේ. එදා 77 ආණ්ඩුව ආපු ගමන් සතියක් පොලිසියට නිවාඩු දුන්න,මොකද උනේ කට්ටිය හොදට ගුටි කෑව. යකඩ කපපු කෙනා ගෙන්නලා විනය පරීක්ෂණයක් තියල, යකඩ ටිකත් දීල නිදොස් කරලා නිදහස් කරදාමු. අඩු ගනනේ මොලේ හරි හොදවෙයිනේ.[කාගේද?]
මෙයා නම් පොඩි යකඩයෙක්.නිදහස් කළත් කමක් නෑ.කෝ අර ලොකු යකඩයා?
බය වෙන්න එපා............යකඩ හොරු ඔක්කොම නිදැල්ලේ ඉන්නේ....
පොලිසියේ මාමලාට රස්සා එපා වෙලා වත්ද?
යකඩ හොරකම් කියන කොටම මිනිස්සු දන්නවා කවුද කියලා
සුද්දගෙ කාලෙ යකඩයා මලා. දැං යකඩයා වරෙන්තු පිට එලියෙ.. පොලිසිය අල්ලන්න බයයි. ඔය වගේ ඒවනම් අල්ලයි.. බය නෑනෙ රටේ නීතියට ගිය කලක්..
පහත් තැනින් යයි ගලා ජලේ //..........
හරි, සුළු වැඩක්
දේශපාලුවොයි , ගෝලයොයි ඔක්කොම වනසනවා. ඒකයි ආශ්චර්‍ය....