IMG-LOGO

දේශපාලකයො හොරා කන්නේ චක්‍රලේඛවලට උඩින්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරියා චක්‍රලේඛවලට යටින් සොරකම් කරද්දී දේශපාලඥයා චක්‍රලේඛවලට උඩින් සොරකම් කිරීම නිසා පැය විසි හතරෙන් ඔවුන් බඩු සමග මාට්ටු වන බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී  අද පැවසීය.

කෙසේ වෙතත් මේ රටේ වැඩියෙන්ම සොරකම් කරන්නේ රාජ්‍ය නිලධාරීන් බවද ඔහු සඳහන් කළේ‍ය.

පියතිස්ස මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීම විවාදයේදීය.



අදහස් (1)

දේශපාලකයො හොරා කන්නේ චක්‍රලේඛවලට උඩින්

UK RAN Saturday, 19 November 2022 05:59 PM

කතාව ඇත්ත, ඔය රජයේ ලොක්කෝ ඉන්නේ හරියට ඉපදෙනකොට රත්තරන් කුට්ටියක් අරන් ආවා වගේ.. ගෝඨාභය යවන්නත් ඔය සෙට් එක උදව් කළා. ඔය අය වැඩි කළා සමිති කාරයින්... ඒකෙන් තමයි ඔය අය හැංගෙන්නේ. වැරැදි කරලා ස්ට්‍රයික් කරනවා.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site