(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවෙි ඉදි කිරීමට සහාය දෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය පොරොන්දු වූ බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඊජිප්තුවේ පැවැති Cop 27 සමුළුව අතරතුර පැවැති සාකච්ඡාවන් හීදි පොදු රජ්‍ය මණ්ඩල නිලධාරීන් මෙි පොරොන්දුව දුන් බව ද විජයවර්ධන මහතා පැවසීය.
මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව ද දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සඳහා සහාය දෙන බව ප්‍රකාශ කළේ යැයි රුවන් විජයවර්ධන මහතා කීය.
COMMENTS
දැන් කි දෙනෙක්ගෙන් සහය ගත්තාඩ - එත් තමුන්නාන්සෙලා මොකක්ද කරෙ? සහය පිල්ලි ගහනවාද? .
මේ විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිදාරීන්ට වලාකුළු තල්ලු කරන රැකියා දෙමුනේද?
විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවෙි ඉදි කිරීම දේශගුණික විපර්යාස නිතර සිදුවන කලාපය ආශ්රිත කලාපයක ( කොලබ නගරයෙන් පිටත ) සුදුසු නොවේද ? එවිට විදේශයන් සිට පැමිණෙන සිසුන් හෝ වෙනත් කණඩායම් කොලබ නගරයේ රැදී නොසිට ලංකවේ වෙනත් සංවේදී පරිසර කළාප / ප්‍රදේශ වෙත පැමිණීමේ පහසුව තිබේ. මෙම විශ්වවිද්‍යාලය දේශගුණික විපර්යාස අධ්‍යනය සදහා පමණක් නොව එමගින් ලංකාවට වෙනත් ධනාත්මක ප්‍රතිලාබ ලැබේ.