සූර්යයා රංගනයෙන් දායක වන නව චිත්‍රපටයක් වන "24" චිත්‍රපටය අද දිනයේ ඉන්දියාවට සමගාමීව ලෝකය පුරා සිනමාහල් වල එළිදක්වනු ලැබීය. එම චිත්‍රපටයේ ඇති උණුසුමත් සමග එහි ආදායම එක් දිනට පමණක් ඉන්දියානු කෝටි 20ක් බව සඳහන් වෙයි. මෙහි ප්‍රධාන චරිත සඳහා සුර්යයා සමග සමන්තාද රංගනයෙන් දායක වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd