(ඉන්දිකා රාමනායක)
හෙරොයින් නඩුවකට අදාළ කරුණු දැක්වීමට අධිකරණය හමුවට ඉදිරිපත් නොවීමේ සිද්ධියකට දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් විවෘත වරෙන්තු නිකුත් කළේය.
එම විවෘත වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙසට මීගමුව කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ද නියෝග කළේය.
හෙරොයිව් කිලෝ 36 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව්දෙනකු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දී තිබියදී පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු
Pradeep Wednesday, 11 March 2020 04:46 AM
පස් දෙනාම හොද යාලුයෝ වෙන්න ඇති. මොන හිතකින්ද යාලුවන්ට විරුද්ධව සාක්ෂි දෙන්නේ ? අන්න නියම යාළුවෝ.