අම්පාර තිරුක්කෝවිල් මානික්කපිල්ලෙයාර් දේවාලයේ පැවති පූජාව අවසානයේ බැතිමතුන්ට ලබාදුන් කඩල ආහාරයට ගෙන රෝගී වූ 33 දෙනෙක් තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
කුඩා ළමෝ 12ක් සහ කාන්තාවෝ 12ක් ද ඒ අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ බලලා.(නදී)
ආගමික කටයුතු වලදී වගකීමකින් යුතුව ආහාර නොදීම බරපතල ගැටළුවක්. වෙසක් දන්සැල් 200 ගණනකට සෞක්‍ය පරීක්ෂකවරු අද අවවාද කිරීමෙන් මෙය තහවුරුවෙනවා.(නදී)