IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෙවැනි දිනටත් තැන තැන තෙල් පෝලිම්

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ වෘත්තීය සමිති ආරම්භ කර තිබෙන වැඩ වැඩවර්ජනය අද (29) දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධනපිරවුම්හල් අසල දිගු පෝලිම් දකින්නට ලැබුණි.

ඇතැම් ඉන්ධන හල් වල "ඉන්ධන   නැත" යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය තිබෙන අයුරුද දකින්නට ලැබිණි.

මවක් සිය පාසල් යන දරු දෙදෙනා සමඟ ඉන්ධන ලබා ගැනීමට පෝලිමට එක්ව සිටි අයුරු බණ්ඩාරගම ඉන්ධනහලක

(බිමල්ශ්‍යාමන් ජයසිංහ)


(මහනුවර-ජේ.ඒ.එල් ජයසිංහ) 


 



අදහස් (0)

දෙවැනි දිනටත් තැන තැන තෙල් පෝලිම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site