ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (12 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. ශී‍්‍ර ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 174 ට පිළිතුරු වශයෙන් ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 7 කට ලකුණු 411 ක් ලබා ඉනිම අත්හිටුවීය. අවසන් දිනයේ වර්ෂාව නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 317 ක් ලබා සිටියේය. තරග 3 කින් සමන්විත ‘වෝන් ‐ මුරලිදරන් ටෙස්ට් තරගාවලියේ’දී ඕස්ටේ‍්‍රලියාව මේ වන විටත් 1‐0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්තම් වැස්සට පින් සිද්ධ වෙන්න ජාමේ බේරා ගත්තා
වැස්ස තියේ නම් අපි ගොඩ