රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන මිලඟ තානාපති ජංගම සේවය ජනවාරි 18-19 දිනයන්හී දි පලෙර්මෝ නුවර කොර්තිලේ දෙල් පෙල්ලග්‍රිනෝ සාන්ත ක්‍රිස්ටීනා දෙවස්ථාන ශාලාවේදි පැවැත්වෙන බව තානාපති බෑනට් කුරේ මහතා කියයි. සමස්ථ සිසිලි පළාතේ ශ්‍රි ලාංකික ජනතාවට මෙමගින් සේවය ලබා ගත හැකි බවත් පලෙර්මෝ ජංගම සේවයෙන් පසු වෙරෝනා ජංගම සේවය පැවැත්විමට සුදානම් බවත් ජනවාරි මස 5 වන ඉරිදා සිට සෑම මසකම පළමු ඉරු දින රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විවෘතව තබන බවත් ඒ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සතුටට කරුණක්. ගරු තානාපති තුමා හොඳ වැඩකරනවා. මිලානෝ වලත් ඉතාම සාර්ථක අයුරින් කළා. රාත්‍රී 11න් පසුත් මේ අය සේවය කළා. අගය කළ යුතු කරුණක්. (නදී)