
(ඉන්දිකා රාමනායක)
ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී රට වෙනුවෙන් දිවි දුන් , අබාධිත රණවිරුවන්ගේ දරුවන්ගේ සහ යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඉහළ නැංවීම රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වැබ් පරිඝණක බෙදා දීම පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රධානාත්වයෙන් යුද හමුදා මුලස්ථානයේ දී සිදු විය.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සිසුවියක් වෙත ටැම් පරිගණකයක් ප්‍රධානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට සහභාගි වු යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ, සේවාවනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරීන් කර්නල් නලින්ද මහවිතාන යන මහත්ම මහත්මීන් ද ඡායාරූපයේ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd