IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දේවගැති ජෙරම්ට විදෙස් ගමන් තහනම්

(නිමන්ති රණසිංහ)

ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන දේවගැති ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝගයක් නිකුත් කළේය.

මෙම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ටර්වරයාට  නියම කළේය.

මෙන්ම දේවගැතිවරයා රටින් පිටවීමට උත්සාහ කරන්නේ නම් ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වහාම දැනුම් දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට නියම කළේය.



අදහස් (8)

දේවගැති ජෙරම්ට විදෙස් ගමන් තහනම්

sachith Tuesday, 16 May 2023 08:11 PM

ජේරම් ඊයේ රෑ සිංගප්පූරුවට පැන්නද?තාම ලංකාවේද ?

:       0       4

flatulusWednesday, 17 May 2023 02:52 PM

මිනිහා පාස්ටර් කෙනෙක්ද?

:       0       1

Eranga Tuesday, 16 May 2023 09:03 PM

රටින් යනකන් ඉඳල තහනම් කරල මොනව අල්ලන්නද මහත්තයො...මහ බැංකු හොරාව තාම අල්ලගන්න බැරි අය මේ පාදිලියෙක් අල්ලයිද?

:       0       4

ravin Tuesday, 16 May 2023 10:09 PM

දේවගැති ජෙරම් රටෙන් පනී. අශ්වයා ගිය පසු ස්ථාලයේ දොර වැසේ...

:       0       4

නිහාල් Wednesday, 17 May 2023 07:43 AM

ගියා කියලා දැනුම් දෙන්න

:       0       2

janaka Wednesday, 17 May 2023 07:51 AM

ඒ උනාට එයා ගිහින් නේද

:       0       3

කිරිපුතා Wednesday, 17 May 2023 09:33 AM

ඔහු පසුගිය 14 වෙනිදා පවුලේ සියල්ලන් සමඟ රටින් පිටවූ වග නොදැන මෙවැනි දෙයක් කළාද නැත්නම් රටම අන්ඳවන්න හදනවද දන්නෙ නෑ

:       0       8

fairoos Wednesday, 17 May 2023 01:47 PM

නියමයි අපේ පොලිසිය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 876 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1292 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site