දඹුල්ල ඉනාමළුව රජයේ තේක්ක රක්ෂිතයේ ගස් කපා ඉරුම්පට්ටල බැඳ දැව ඉරද්දී පොලිසිය සමග එහි ගිය වන නිලධරයකු දැව ඉරුම්කරුවන්ට අසු වී පණ බේරාගත් බව පොලිසිය කියයි. වන නිලධාරි ජි.ඒ.එම් ඉන්ද්‍රජිත් මහතා මෙසේ කීවේය. ‘‘කොට පටවන අට දෙනකු හිටියා. අප දෙපැත්තකින් එතැනට පැන්නා. එකකු මා අල්ලාගෙන මරන්න හැදුවා. මා හයියෙන් කෑ ගසුවා එවිට පොලිසිය ආවා.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd