අනවසරයෙන් කපා ඉරා තිබූ දැව තොගයක් පරීක්ෂා කිරීමට ගිය සහකාර වන නිලධරයකු මොණරාගල දඹගල්ලේදී කතකගේ පොලු පහරකට ලක්ව රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
අනවසරයෙන් කපා ඉරා තිබූ දැව තොගයක් පරීක්ෂා කිරීමට ගිය සහකාර වන නිලධරයකු මොණරාගල දඹගල්ලේදී කතකගේ පොලු පහරකට ලක්ව රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවනි, ඔන්න ඔහොම වීර්ය ධෛර්යය ගන්න.දරුවොත් එක්ක ලිදේ පනින කාලේක මේ වගේ හිත ඇති ගැහැණු ගැන ආඩම්බරයි. ඇයි වදේ ගෙදර තියෙන ලි අල්ලන්න ඉස්සර ඔය මහා ගස් ජාවාරම් අල්ලන්න එපායැ. (නි)
ඇත්තටම දැව හොරකමක් අල්ලන්න ගිහින්ද සත්‍ය කතාව වෙන මොකක් හරිද? මගේ ගෙදර ලී මඩුවේ ලී අල්ලන්නත් ආව. මේවට කපන්න ප්‍රවාහනය කරන්න අවසර දීපු ලියවිලි ඉල්ලුවා. ඒවා අපේ මහ ගේ කඩලා අයින් කරපු පැරණි ලී. ඉතින් ලියවිලි කොයින්ද. අන්තිමේ 2000ක් දීල බේරාගත්තේ. නිලධාරි දෙන්න ආවේම ජරාවක් ගන්න වෙන්න ඇති.(නදී)
ලඟකදී ඉඳන් වන නිලධාරීන් ගුටි කනවා වැඩියි. දැන් දැන් ගෑනුත් ගහන්න පටන් අරන්. තනියෙම යන එපා මහත්තුරුනේ, පොලු පාරවල් සමව බෙදා ගන්න දෙන්නෙක්වත් යන්න. කැලෑවට යනකොට රජ කරන්නේ කැලේ නීතිය බවත් කල්පනාවට ගන්න. (නදී)
මෙහමත් ගැහැණු?(නදී)
අස්චර්යමත් ලෙස නීතිය හැමෝම තමාට රිසි සේ පෙර නොවූ වීරූ ලෙස භාවිතා කරනවා ඒ තරමට නීතිය අවනීතිය වෙලා.(නදී)
අනේ මන්ද, ඇමරිකාවේ තුවක්කු පාර ලංකාවේ පොලු පාර මේ ගැහැනුද අප්පා.(නදී)
වැටලීමකට තනිවම ගිය එක සැකසහිතයි. විශේෂයෙන්ම කාන්තාවකගේ දැව අල්ලන්න. (නි)
ලංකාවේ ගැහැණු දැන් හරි විශිෂ්ටයි. ලංකාවේ ගැහැණු ගන්න මින්ස්සු අදි මදි කරාවි ඔහොම ගියොත් ගුටි කන්න බයෙන්.(නදී)
හොරෙන් ගස් කපලා විකුණන එක ඔය පැතිවල ජයටම කෙරෙනවා. මිනිස්සුන්ට ඔය වැඩවලට අනුබල දෙන්නෙම ගෑණු. සල්ලි තණ්හාවට.අනාගතයෙ කාන්තාරයක් වෙන එක ගැන හිතන්නේ නැහැ.(නදී)
දව ගස් අල්ලන්න ගියාද? වෙන මොනවත් අල්ලන්න ගියාද දන්නේ කව්ද?(නදී)
අහන්නත් ලැජ්ජයි!සහකාර වන නිලධාරියෙක් වෙලා කාන්තාවක ගෙන් පොලු පාරක් කාපු එක . .කංසා හේන් වටලන්න ගිහාම පිරිමින්ගෙන් මොන තරම් කාල එයිද හැබෑට (අ)...
දැව කියලා වෙන දේවල් ඇල්ලුවා නම් ගහපු එක සාධාරනයි (නි)