ශ්‍රේෂ්ඪාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ කණිටු දියණිය ඉසිරි අබේරත්න නීතීඥවරියක ලෙස පසුගියදා තම පියා ඇතුළු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ශ්‍රේෂ්ඪාධිකරණයේදී දිව්රුම් දුන්නාය.
ඇය ද ඇතුළු නීතීඥවරුන් ඉවිරුම් දුන්නේ අගවිනිසුරු කේ ශ්‍රීපවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න මහත්වරුන් ඉදිරියේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි අබේරත්න කියන්නේ බොහොම නිතතමානී මහත්මයෙක්. නඩුකාර උන්නාසේ කෙනෙක් කියල ඉහට ගත්තු කෙනෙක් නෙමෙයි ! එතුමාගේ දුවත් එසේම වේවා! වාසනාවන් ! (ර)
ඔබට සුබපැතුම් ! ඒ කෙසේ වුනත් ලංකාවේ තියන අන්ත දුෂිත ආයතන වලින් එකක තමයි ඔය (බ)
යහපත් සේවයක් ඉටුකිරීමට ඔබට සුබ පැතුම්! (නි)
බොරුවට නඩු කල්දමමින්, අසරණ මිනිසුන් තවත් අසරණ කරන නීතිඥවරියක නොවී රටට සේවය කිරීමට ලැබේවා කියා පතනවා. (නි)
මිනිසුන්ගේ දුක හඳුනන හොඳ නිතිඥවරියක් වේවා! දින කල්දමන කෙනෙක් නම් වෙන්න එපා. ඒක සේවාදායකයන්ගෙත්, රටෙත් කාලය, සල්ලි, සම්පත් සියල්ල නාස්තිකිරීමක්. (නි)
සියළුම නිතිඥවරු තම හදවත හමුවේ දිවුරුම් දෙන්නේ නම් ඉතා වටිනවා. හොඳ අය සිටියද, අද වෙනකොට බහුතර අය දුවන්නේ මුදල් පසුපසයි. ණයට පොළියට අරගෙන ඉඩකඩම් උගසට තියලා නිතිඥ ගාස්තු ගෙවනවා කියලා දැන දැනත් කැපවීමෙන් තම සේවාදායකයාට නොසළකන අයද බොහෝයි. නඩුව කතාකළද නැතද ගාස්තුවේ වෙනසක් නැත. දවසට නඩු 10 ක් පමණ කතාකරන නීතිඥවරුන් එක නඩුවක්වත් හරියට අධ්‍යයනය කර පැමිණෙනවාද යන්න සැකසහිතය. ඒ සියළු පව් ගෙවන්නේ අසරණ සේවාදායකයාය. සත්‍ය තත්වය මෙයයි. ඔබ එසේ නොවේවා....! (නි)
ඔබ කතාකරන නඩු හැකිතාක් ඉක්මනින් අවසන් කරන්න බලන්න. සාධාරණ ගාස්තු අය කරන්න. හොඳින් අධ්‍යයන කර තම සේවාදායකයා වෙනුවෙන් උපරීම කැපවීමෙන් වැඩ කරන්න. ඒ පිනම ඇති ඔබට (නි)
කාන්තාවන් සැම විටම තමන් අසරණ බව පෙන්වුවද සැබෑ තත්වය ඊට වඩා වෙනස් අවස්ථාත් ඇති බවද මතකයේ රදා ගනිමින් සේවය කරන්න. කාන්තාවක් වූ පමණින් නිවැරැදි නොවේ. කාන්තාවන්ගේ සූක්ෂම පළිගැනිම් වලට ලක්වී ඉතා අසරණ කත්වයට පත්වූ පිරිමින්ද අද සුලබව දක්නට ඇත. (බ)
නවසීලන්තයෙන් මේ සුබ පැතුම් (බ)