දිවිනැගුම දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින්ගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් දිවිනැගුම වෘත්තීය සමිති එකමුතුව අද (22) සෙත්සිරිපාය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

රට පුරා සමෘද්ධි නිලධාරීන් විශාල පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඒ හා සමානව පොලිස් නිලධාරීන් පිරිසක්ද උද්ඝෝෂණය පැවැත්වූ ස්ථානය අසල රඳවා සිටිනු දැකිය හැකි විය.

divineguma_20151222 divineguma_20151222-2 divineguma_20151222-3 divineguma_20151222-4 divineguma_20151222-5

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක