අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක  ධුරයෙන් ඉල්ලා අස් වු දිල්රුක්ෂි ඩයස්  වික්‍රමසිංහ මහත්මිය අද (20) අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයේ වැඩ බාර ගත්තාය.