(රංජන් කස්තුරි)
දරුවන්ගේ ආහාර දීමනාවෙන් විදුහල්පතිනියක සැමියාගේ උපන්දින සාදයට කෑම ලබාගෙන ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොබැලීමට අද එම විදුහලට ගොස් පරික්ෂණ කටයුතු ආරම්භ කළ බව හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යමුනා ගීතාංජලී මහත්මිය පැවැසුවාය.
තමා එම විදුහලට ගොස් විදුහල්පතිනයෙන් සහ තවත් කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබාගත් බව ද යමුනා ගීතාංජලී මහත්මිය කීවාය.්
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව අධ්‍යාපන බලධාරීනට යොමු කරන බව ද කලාප අධ්‍යාපන අධ්‍යෂවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd