(සුජිත් හේවාජුලිගේ )

පාසල් දරුවන් ප්‍රවාහනය කරන අබලන් තත්ත්වයේ පවතින බස් සහ වෑන් රථ  සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි

මගී ප්‍රවාහනයෙන් ඉවත් කෙරුණු වාහන රැසක් දරුවන් ප්‍රවාහනයට මෙසේ යොදවා ඇතැයි රථවාහන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවසීය.