(නිමල කොඩිතුවක්කු)
වයස අවුරුදු 16 ට අඩු දැරියන් 168 දෙනකු මාසයක දී දූෂණයට ලක්ව ඇතැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කොළඹදී පැවසුවාය.
මේ වසරේ සැප්තැම්බර් පළමුවෙනිදා සිට 30 වනදා දක්වා කාළය තුළ මෙම දැරියන් දූෂණයට ලක්ව ඇති බවත් ඉන් බහුතරයක් දැරියන් තමන්ගේ ඥාතීන් අතින් දූෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
එම දැරියන් අතරින් විසිදෙදෙනකු ගර්භණී තත්ත්වයට පත්වී ඇති බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය.
ගැබ් ගත් දැරියන් අතරින් 15 දෙනකු ප්‍රේම සම්බන්ධතා පවත්වා ගැබ් ගෙන අතැ අතර දැරියන් හත් දෙනෙකු බලහත්කාරයෙන් දුෂණයට ලක්ව ඇති බවත් මන්ත්‍රීවරිය තවදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී චාරයක් නැති එකියක් උනාම වෙනදේ දන්නේ නැද්ද? රට බැල්ලියන්ට ගියා බල්ලෝ දූෂණයේ යෙදෙනවා
ඒක එහෙමනම් ඔය අපරාධ වලක්වන්න කල යුතු වැඩපිළිවෙලක් සැලසුම් කරන්න ඕනි නේද? ඔහෙලට ඇමතිකම් ගන්න විතරයි ඕනි හැබැයි වැඩ පිළිවෙලක් සැලසුම් කිරීමට අදාළ බුද්ධිමත් බව තමයි ඔහෙලට නැත්තෙ. ඉතින් හැමදාම රට එකම තැන පිරිහෙනවා.
මේ වාර්තා කියව කියව ඉන්නෙ නැතිව ඒවා වලක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්ත නම් තමා හොඳ
මේ දේවල් අපේ සමාජයේ මෙපමණ කලක් හැංගිලා තිබුණු දේ. මේ වගේ මේවා එළියට දෙනකොට තමයි කාගේත් ඇස් ඇරෙන්නෙ. මේවා නොවීය යුතුයි කියලා මතය හදලා ඒ මතය ක්‍රියාත්මක කිරීමේ එක් පියවරක් තමයි මේ විදිහට විස්තර එළියට දීම. ඒ අතින් ගීතා කුමාරසිංහ මහත්මිය තමුන්ගේ වගකීම හරියට ඉටු කරන ඇමතිවරියක්. ඇයට නිළියක් කියලා අමන කතා කියලා අපහාස නොකර අපේ සමාජයේ සිදුවන පහත් ක්‍රියාවක් නැති කරන්න අපිත් එක් විය යුතුයි. නැත්නම් 168ක් නෙවෙයි 1680ක් වෙනකම් ඉඳලා කෑගහලා වැඩක් නෑ.
Youtube, facebook, ඔහොම ගියොත් නාකි ටිකත් (70-100) ගර්භනී වෙනවා ශුවර් . ඔං කිවුවා නැන්දේ . ඒ සියලු කාරණා නිරීක්ෂණය කළ යුතු ඉතා වගකිවයුතු පුද්ගලයා ඔබ වන අතර ආදරණීය මවක් ලෙස මෙවැනි මාධ්‍යවලට මුදා හැරීමෙන් වළකින්න.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය තුමිය අවශ්‍ය පියවර ගැනීම සඳහා අවශ්‍ය දේ කරගන්න...
මෙ රටෙ හුගාක් එව ඇමෙරිකාවෙ වගෙ දැන්...ආර්තිකෙි විතරයි එහෙම නැත්තෙ.
මුලු රටටම හෙනහුරා ගහල තියෙන්නෙ... කරන්ට් බිල්.. හැම දෙයක්ම ගනන් ඉස්සුවම... කිසිම වැඩක් නැති බොනික්කො වගෙ ගෑනු පාර්ලිමේන්තුවට යවපු උන්ට මුලින්ම ගහන්න ඕන...
ගීතා ඔයා ඉන්නේ ඕවා කිය කිය ඉන්නද?