ඉලංගෙයි තමිල් අරසු කච්චි (ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ) පක්ෂය වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් කටයුතු කරමින් සිටින බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා පුරවැසියෙකු ගොනු කළ පෙත්සම් විභාගයේ තීන්දුව පසුවට ප‍්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) දැනුම් දුන්නේය.
ප‍්‍රියසාත් ඩෙප්, අනිල් ගුණරත්න සහ උපාලි ගුණරත්න යන විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනිණි.
කැළණිය පොල්හේන පදිංචි එච්.කේ.ඞී.චන්ද්‍රසෝම මහතා පෙත්සම ගොනු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd