(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදී වයස අවුරුදු නවයක පමණ පිරිමි දරුවකු ළිඳක වැටීමෙන් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙම පවුලේ අය වෙනත් ප්‍රදේශයක සිට අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසකට අද පැමිණ ඇති අතර එම දෙමාපියන් බඩුබාහිරාදිය රැගෙන ඒමට ගොස් සිටියදී හා නිවසේ අනෙක් අය එම බඩු අස්පරස් කරමින් සිටියදී මෙම දරුවා නිවස අසළවූ ළිඳට වැටී ඇතැයි දැනට කරන ලද පරීක්ෂණවලින් හෙළිවූ බවද පොලිසිය කියයි.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd