(ජේ.ඒ.එල්.ජයසිංහ)
තෙල්දෙණිය ගෝනවල දිගන ඩොලමයින්ට් වැඩබිමක ආසන්නයේ අඩි 3000ක් පමණ උස කන්දක ඉහළ සිට වැටුණු 13 හැවිරිදි දරුවකු එම ස්ථානයේදීම මියගිය බව තෙල්දෙණිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ දිගන රජවැල්ල ගල්ගෙඩියාහේනේ ඉසුරු වීරරත්න නමැති දරුවෙකි.
මැණික්හින්න විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාසලක අධ්‍යාපනය හදා අතර මගදී පාසල් යාම අත්හැර දමා ඇති මෙම දරුවාගේ මව්පියන් දෙදෙනාට ස්ථීර ආදයම් මාර්ගයක් හෝ රැකියාවක් නැති නිසා දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන බව පොලිස් ආරංචි මර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රටක හැටි...!
අඩි 3000. මේ තරම් විශාල බෑවුමක් තිබූ මේ කන්ද කොහෙද තිබුණේ?