( සිතුම් චතුරංග)
වසර නවයකට පෙර මන්නාරම ප්‍රදේශයේ පාසලක් තුල බාලවයස්කාර දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විදුහල්පතිවරයකු බරපතල වැඩසහිත වසර හතක සිරදඬුවමක් නියමකරන ලෙස මන්නාරම මහධිකරණ විනිසුරු එම්.එම්.මිහාල් මහතා නියෝග කළේය.
සිරදඬුවමට අමතරව රුපියල් 25000 ක දඩ මුදලක් නියමකළ විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේනම් තවත් මාස හයකට සිරදඬුවම දීර්ඝ කරන ලෙසත් නියම කළ අතර අපයෝජනයට ලක්වූ දරුවාාට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් සහ තවත් නියෝග කළේය.
චූදිතයා වන්දිමුදල් නොගෙවීමට අපෝසත් වන්නේනම් තවත් මාස හයකින් සිරදඬුවම දීර්ඝ කිරීමටත් නියම කළේය. එලෙස සිරඳඩුවම් නියමවූයේ මන්නාරම සෙල්වනගර් පදිංචි එස්.විනයාගර්මුර්ති නැමති විදුහල්පතිවරයකුටය.
පසුගිය 2014 සැප්තැම්බර් 23 වැනිදා මන්නාරම සෙල්වනගර් හි පාසලක ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක පාසල් කාලයෙන් අනතුරුව රඳවාතබාගෙන විදුහල්පතිවරයා විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ මාපියන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ මන්නාරම පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවටගෙන මන්නාරම අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවෙකු අපයෝජනය කළැයි විදුහල්පතිට වසර 7ක සිර දඬුවම්