(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී 17 හැවිරිදි දැරියන් දෙදෙනකු සිය නිවස තුලදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සිරුරු දෙකක් ඊයේ (16) දින හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
පෙරියපරන්තන් අක්කර 12 ප්‍රදේශයේ පදිංචි මෙම දැරියන් දෙදෙනා සියදිවි හානිකර ගැනීමට පෙර පිලියක්ද ලියා ඇති බවට සිරුරු ආසන්නයේ තිබියදී එම ලිපිය හමු වූ බවටද පොලීසිය පවසයි.
එහිදී එම ලිපියේහි මිය ගිය දැරියන් දෙදෙනා ලියා ඇත්තේ ‘සියලු දෙනාට අපට සමාව දෙන්න අපගේ මරණයට කිසිවෙකුත් වගකිව යුතු නැහැ. අපේ මරණයට අපිමයි වගකිව යුත්තේ අපිට තවත් මේ මහපොළවේ ජීවත් වීමට නොහැකියි. අපට සමාව දෙන්න යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙදෙනාටම නිවන්දක්නා තුරු මෙවන් අකල් මරණයක් නොම වේවා...!