මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහල් ශාලාවකදී අගෝස්තු තුන්වැනි දා මත්පැන් සාදයකින් පසුව දස හැවිරිදි දැරියක කෙළෙසු හිටපු ගුවන් භටයා අද හඳුනා ගැනීමට එම දැරිය සමත්වුවාය. මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය ඉන් පසුව උඩුකාවේ යෙවුන්ගම පදිංචි කේ.ජී. බුද්ධික නුවන් කුමාර (30) ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කැර සහකාර විභාග සම්බන්ධිකරණ නිලධාරි බන්දුල හේවාපතිරණ, මුරකරු එම්.ජී. ඉන්දික සුරංග, පොලිස් සැරයන් සරත් හේවාපතිරණ හා කොස්තාපල් කේ.ජී. ප‍්‍රදීප් කුමාර ඇප මත මුදාහැරීමට නියෝග කළාය. විභාග මධ්‍යස්ථානයේ ප‍්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී ඩ්. ඩබ්ලිව්. ධර්මතිලක, සහකාර සම්බන්ධීකරණ නිලධාරී රත්නකුමාර වෙත්තසිංහ, ශාලාධිපති ඩබ්ලිව්.ඒ චන්ද්‍රසිරි හා කාර්යාල කාර්ය සහායක චන්ද්‍රසිරි ජාතුංග දහනායක මීට කලින් ඇප ලැබුහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාගේ අපරාධ කාරයින් ඒල්ලලා මරන්න ඕනේ
එල්ලුම් ගභ මොහුගෙන් පටන් ගන්න.
ගල්ගහල මරන්න ඕනෑ
උලතියල මරනු
එල්ලලා මරන්න ඕන.
මරණ දඩුවම ඉක්මන් කළ යුතුයි. නීති සංශෝධනය කිරීමට නොහැකිනම් වෙනත් ක්‍රමයක් අනුගමනය කරන්න
සත්තු කියන්නේ මෙ වගෙ අයට තමයි. දෙන්න පුලුවන් උපරිම දඞුවම දෙන්න ඕනේ. ඉදිරියට මෙවැනි දේ නොකරන්න
ඉදිරියට මෙවැනි දේ නොකරන්න උපරිම දඩුවම් දිය යුතුයි.
මෙවැනි අපරාධකරැවන් හට ඇප නොදී කෙලින්ම එල්ලුම් ගස් යැවීමට බලධාරින්ට කටයුතු කරන්න